8 වෙනි සති පූජා පිංකම
8 වෙනි සති පූජා පිංකම් වාරය 2026 (2026.09.17 – 2026.09.24)
අනුරාධපුර – රුවන්වැලි චෛත්‍යස්ථානයේ ශ්‍රී සම්බුද්ධෝපස්ථායක සමිතියේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන සති පූජා පිංකම් මාලාවේ 104 වැනි වාරයෙහි (1922 – 2026) 2026 වර්ෂයට යෙදී ඇති සති පිංකමේ 8 වෙනි සති පූජා පිංකම් වාරයයි.
තවත් විස්තර ඉදිරියේදී මෙම පිටුවට එක් කරනු ලැබේ.

